මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




සඳ




අහම්බෙන් රාත්‍රියෙ මිදුලට ගිය වෙලාවෙ දැක්ක දසුනක්..! එවලෙම කැමරාව උස්සන් ඇවිත් ෆොටෝ එකක් ගත්තා.සඳ ගැන කොපමණ නම් කවි ගීත ලියවිලා තියනවද..ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ ගොඩක් ගී පදවැල වල සඳ ඉන්නවා.කොච්චර බලන් හිටියත් අති වෙන්නෙත් නෑනෙ.ස්වභාව ධර්මය හරිම පුදුමයි..

Model: NIKON D60
Date Time: 6/7/2009 - 8:37:07 PM
Shutter Sped: 50/10 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 200
Focal Length: 55 mm

4 comments:

Madhawa Habarakada said...

හුඟක් හොඳට ඡායාරූපය අරන් තිබෙනව. සඳ ස්ථානගත කරල තියෙන තැන නම් හරියටම හරි. (හරියටම Golden Ratio එක එන්න අරන් තියෙනව).
සුභ අනාගතයකට ආසිරි.

ප්‍රියන්ත කරුණාරත්න said...

ස්තුතියි..

හෙළයා said...

ඇත්තටම හරිම අගෙයි...

ප්‍රියන්ත කරුණාරත්න said...

@ හෙලයා
ස්තුතියි..

Post a Comment