Posted by
ප්‍රියන්ත කරුණාරත්න
Labels:
පරිසරය
අහම්බෙන් රාත්‍රියෙ මිදුලට ගිය වෙලාවෙ දැක්ක දසුනක්..! එවලෙම කැමරාව උස්සන් ඇවිත් ෆොටෝ එකක් ගත්තා.සඳ ගැන කොපමණ නම් කවි ගීත ලියවිලා තියනවද..ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ ගොඩක් ගී පදවැල වල සඳ ඉන්නවා.කොච්චර බලන් හිටියත් අති වෙන්නෙත් නෑනෙ.ස්වභාව ධර්මය හරිම පුදුමයි..
Model: NIKON D60
Date Time: 6/7/2009 - 8:37:07 PM
Shutter Sped: 50/10 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 200
Focal Length: 55 mm
4 comments:
හුඟක් හොඳට ඡායාරූපය අරන් තිබෙනව. සඳ ස්ථානගත කරල තියෙන තැන නම් හරියටම හරි. (හරියටම Golden Ratio එක එන්න අරන් තියෙනව).
සුභ අනාගතයකට ආසිරි.
ස්තුතියි..
ඇත්තටම හරිම අගෙයි...
@ හෙලයා
ස්තුතියි..
Post a Comment