tag:blogger.com,1999:blog-5580756079739234929.comments2017-01-25T10:36:01.147-08:00ප්‍රියන්තගේ සේයා සටහන්ප්රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5580756079739234929.post-2588440545941840852017-01-25T10:36:01.147-08:002017-01-25T10:36:01.147-08:00දිගටම කරගෙන යනවා නම් මරු.. SL Photography Forum එක...දිගටම කරගෙන යනවා නම් මරු.. SL Photography Forum එකටත් ඔයාලගේ Photos දාන්න, අඩවි එකතු කරන්න, සාකච්චාවන් කරන්න.SL Photographyhttp://www.srilanka-photography.com/forum/noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-4823909983447620662010-09-20T10:06:41.210-07:002010-09-20T10:06:41.210-07:00ලස්සනයි....ලස්සනයි....ibmhttps://www.blogger.com/profile/12037328892618241079noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-1694797226761080642010-09-20T10:02:07.323-07:002010-09-20T10:02:07.323-07:00දිගටම කරගෙන යන්න සුබ පතනවා...දිගටම කරගෙන යන්න සුබ පතනවා...ibmhttps://www.blogger.com/profile/12037328892618241079noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-56085219340078164372010-09-20T09:58:59.062-07:002010-09-20T09:58:59.062-07:00කලාත්මකයි සහෝ...කලාත්මකයි සහෝ...ibmhttps://www.blogger.com/profile/12037328892618241079noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-21227848886187414322010-09-05T11:37:27.107-07:002010-09-05T11:37:27.107-07:00lassana photo tikak digatama karanna..ai male nama...lassana photo tikak digatama karanna..ai male nama danne nedda..:)ibmhttps://www.blogger.com/profile/12037328892618241079noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-26961025015099927992010-07-05T08:30:09.324-07:002010-07-05T08:30:09.324-07:00@ Hasitha
බොහොම ස්තුතියි@ Hasitha
බොහොම ස්තුතියිප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-47037139191546656422010-07-04T05:41:10.180-07:002010-07-04T05:41:10.180-07:00නියමයි අයියා.. ඔහොම යන් ඔහොම යන්......නියමයි අයියා.. ඔහොම යන් ඔහොම යන්......Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-33039495603415144042010-07-02T22:40:29.122-07:002010-07-02T22:40:29.122-07:00@ හෙළයා
බොහොම ස්තුතියි..@ හෙළයා
බොහොම ස්තුතියි..ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-13523002408203762192010-07-02T22:20:25.223-07:002010-07-02T22:20:25.223-07:00හොඳ ආරම්භයක් කියලා හිතෙනවා. මාත් ඔය වෙරළට ගිහින් ත...හොඳ ආරම්භයක් කියලා හිතෙනවා. මාත් ඔය වෙරළට ගිහින් තියනවා. පැනෝරමික් ෆොටෝග්‍රැෆි තමා එතන්ට වඩාත් ගැලපෙන්නේ කියලයි හිතෙන්නේහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-166666752145334082010-06-11T20:35:13.847-07:002010-06-11T20:35:13.847-07:00@ Hasitha
ඇත්තටම පුලුවන් කමක් තිබුනනම් නොයා ඉන්නෑ....@ Hasitha
ඇත්තටම පුලුවන් කමක් තිබුනනම් නොයා ඉන්නෑ.මේ දවස්වල පොඩි කරදර ටිකක් තියනවා.ඔබේ ප්‍රථිචාරයට මම ණය ගැතියිප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-12572692696204574172010-06-11T19:49:15.997-07:002010-06-11T19:49:15.997-07:00ප්‍රදර්ශනය ඉවර වෙන්නේ සඳුදා. ඒ දවස් ටිකේ හැමදාම උද...ප්‍රදර්ශනය ඉවර වෙන්නේ සඳුදා. ඒ දවස් ටිකේ හැමදාම උදේ 9 ඉදන් හවස 6 වෙනකම් ප්‍රදර්ශනේ තියෙනවා අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-8163852964051171562010-06-11T19:18:31.592-07:002010-06-11T19:18:31.592-07:00@ හා පැටික්කි
ඔබේ කමෙන්ට් අපේ උනන්දුව වැඩි කරනවා....@ හා පැටික්කි
ඔබේ කමෙන්ට් අපේ උනන්දුව වැඩි කරනවා.ස්තුතියි

@ Hasitha
යන්න නම් ගොඩාක් ආසාව තිබුනා. නමුත් තියන අවිවෙකය නිසා වෙලාව වෙන්කරගන්න බැරි වුනා. ඒ ගැන නම් දුකයි.ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-12707658627235192112010-06-11T09:37:21.876-07:002010-06-11T09:37:21.876-07:00අපි කට්ටියක් අද ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ප්‍රදර්ශ...අපි කට්ටියක් අද ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ප්‍රදර්ශනය බලන්න ගියා. නියම වැඩක් ඒක නම්.

පුලුවන් කමක් තියෙනවා නම් බලන්න යන්න අයියා. අපි වගේ කට්ටියටත් වඩා ඔයාලා වගේ මේ field එකේ ඉන්න අයට තමා ඒ වගේ ඒවා වැදගත්Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-65825478835873375482010-06-11T05:56:40.583-07:002010-06-11T05:56:40.583-07:00ලස්සනයි.....ලස්සනයි.....හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-75672078137919351622010-06-09T09:41:45.037-07:002010-06-09T09:41:45.037-07:00@ හා පැටික්කි
බොහොම ස්තුතියි@ හා පැටික්කි

බොහොම ස්තුතියිප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-87356310945357913742010-06-07T10:07:30.157-07:002010-06-07T10:07:30.157-07:00ඊයේ ඇවිත් හදිසියට බලල ගියත් මුකුත් කියල යන්න බැරි ...ඊයේ ඇවිත් හදිසියට බලල ගියත් මුකුත් කියල යන්න බැරි උනා......
හරිම ලස්සනයි.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-25345940434038541582010-06-06T18:12:10.946-07:002010-06-06T18:12:10.946-07:00@ Hasitha
බොහොම ස්තුතියි
ඉන්ද්‍රනාථ මහත්තයගෙ ප්...@ Hasitha
බොහොම ස්තුතියි
ඉන්ද්‍රනාථ මහත්තයගෙ ප්‍රදර්ශනය ගැන දැනගත්තා,එතුමා මූණු පොතේ යාලුවෙක්.මුලින්ම මම පැනොරාමා ගැන දැනගත්තෙ එතුමාගෙන්.බලන්න යන්න උපරිම උත්සහ කරනවා.ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-44579430857574766302010-06-06T09:20:56.570-07:002010-06-06T09:20:56.570-07:00ඔයා මීට කලින් දාල තිබුණු ෆොටෝ ඔක්කොම ටික බැලුවා. න...ඔයා මීට කලින් දාල තිබුණු ෆොටෝ ඔක්කොම ටික බැලුවා. නියම කලාත්මක බවකින් ඔයා ෆොටෝස් ටික අරන් තිබා. තවත් ඒ වගේ කටයුතු කරන්න ඔබට සුභ පැතුම්.

ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා කොළඹ කලාභවනේ කරන පැනොරාමා ඡායාරූප ප්රදර්ශන්ය ගැන දැනගන්න ලැබුණද ? පුලුවන් නම් යන්න බලන්න. ජූනි 11 පටන් ගන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-80224787026591283512010-04-22T05:35:12.708-07:002010-04-22T05:35:12.708-07:00ෆොටෝස් ඔක්කොම හරිම ලස්සනයි . .. !
දිගටම කරගෙන යන...ෆොටෝස් ඔක්කොම හරිම ලස්සනයි . .. !

දිගටම කරගෙන යන්න සුභ පැතුම්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-1688471914034484222010-03-03T08:41:23.764-08:002010-03-03T08:41:23.764-08:00සහෝදරයා Photoshop ටිකක් පාවිච්චි කරලා කටරොළු මල වට...සහෝදරයා Photoshop ටිකක් පාවිච්චි කරලා කටරොළු මල වටේ පරිසරය ටිකක් blur කරලා දැම්මොත් හොදයි වගේ කියලා හිතෙන්නේ නැද්ද..?හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-56099291967516083892010-03-03T08:23:19.514-08:002010-03-03T08:23:19.514-08:00@ හෙලයා
සම්පූර්ණයෙන්ම එකඟයි.ඔබේ අදහස් මාව නිවැරදි ...@ හෙලයා
සම්පූර්ණයෙන්ම එකඟයි.ඔබේ අදහස් මාව නිවැරදි මාවතට යොමු කරනවා.ඒකට ස්තුතියි.ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-44248216453546181972010-03-03T07:50:05.563-08:002010-03-03T07:50:05.563-08:00@ හෙලයා
ස්තුතියි..@ හෙලයා
ස්තුතියි..ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-55581890119406339992010-03-03T07:20:52.606-08:002010-03-03T07:20:52.606-08:00ඇත්තටම හරිම අගෙයි...ඇත්තටම හරිම අගෙයි...හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-78567218648583272942010-03-03T07:16:24.084-08:002010-03-03T07:16:24.084-08:00මමත් ඔබ වගේම ඡායාරෑප කලාව ගවේෂණය කරන්නෙක්.
මේ ඡායා...මමත් ඔබ වගේම ඡායාරෑප කලාව ගවේෂණය කරන්නෙක්.
මේ ඡායාරෑපය ලස්සනයි. ඒත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා.

මේකෙ රාමුව පොඩ්ඩක් විතර කෙලින් ගන්න තිබුණානම් හොඳයි සහෝදරයා. ඒ කියන්නේ පහල තියෙන තණකොල තීරැව තාප්පයට සමාන්තර වෙන්න තිබූනා නම් ලස්සනයි. ඒ වගේම සීගිරි පර්වතය ඡායාරෑපයේ පොඩ්ඩක් දකුණු පැත්තට වගේ ගන්න තිබුණා නම් තවත් ලස්සනට තියෙයි කියලයි හිතෙන්නේ. මොකද අර වම් පැත්තේ තියෙන ලොකු ගහ බාධාවක් කරනවා වගෙයි...
මගේ අදහසයි මම කිව්වේ. ජය පතනවා.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5580756079739234929.post-26013023843599073292010-02-13T23:51:58.943-08:002010-02-13T23:51:58.943-08:00එහෙනම් හමුවෙල කතාකරමු... එහෙම නේද..?එහෙනම් හමුවෙල කතාකරමු... එහෙම නේද..?ප්‍රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com