මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




සීගිරිය



මේක කාලෙකට උඩදි ගත්තු එකක්.සීගිරියට ගියාම ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා.අපිට මොන තරම් ඉහල කලාවක්, තාක්ෂණයක් ඉස්සර තිබිල තියනවද කියලා.

Model: SONY DSC-S90
Date Time: 5/12/2006 - 1:18:31 PM
Shutter Sped: 10/3200 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/2.8
ISO Speed: 80
Focal Length: 6 mm

2 comments:

හෙළයා said...

මමත් ඔබ වගේම ඡායාරෑප කලාව ගවේෂණය කරන්නෙක්.
මේ ඡායාරෑපය ලස්සනයි. ඒත් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා.

මේකෙ රාමුව පොඩ්ඩක් විතර කෙලින් ගන්න තිබුණානම් හොඳයි සහෝදරයා. ඒ කියන්නේ පහල තියෙන තණකොල තීරැව තාප්පයට සමාන්තර වෙන්න තිබූනා නම් ලස්සනයි. ඒ වගේම සීගිරි පර්වතය ඡායාරෑපයේ පොඩ්ඩක් දකුණු පැත්තට වගේ ගන්න තිබුණා නම් තවත් ලස්සනට තියෙයි කියලයි හිතෙන්නේ. මොකද අර වම් පැත්තේ තියෙන ලොකු ගහ බාධාවක් කරනවා වගෙයි...
මගේ අදහසයි මම කිව්වේ. ජය පතනවා.

ප්‍රියන්ත කරුණාරත්න said...

@ හෙලයා
සම්පූර්ණයෙන්ම එකඟයි.ඔබේ අදහස් මාව නිවැරදි මාවතට යොමු කරනවා.ඒකට ස්තුතියි.

Post a Comment