මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




නිල් මානෙල්



අසල්වැසියෙකුගෙ ගෙදරදි තමා මේක ගත්තෙ..

Model: NIKON D60
Date Time: 4/15/2009 - 8:06:29 AM
Shutter Sped: 10/600 sec
F-Stop: f/8
Max Aperture Value: f/5.4
ISO Speed: 160
Focal Length: 48 mm

6 comments:

Sandun Dasanayake said...

ෆොටෝස් ඔක්කොම හරිම ලස්සනයි. වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් ගත්ත ඒව ව‍ගේ. ඔයාට හොඳ ඇහැක් තියනවා. මගෙන් සුභ පැතුම්.

ප්‍රියන්ත කරුණාරත්න said...

බොහොම ස්තුතියි.

Madhuranga Rathnayake said...

ෂහ්... ලස්සනයි...
හොද කැමරාවකුත් තියෙන්නෙ :D අනාගතේ තව ලස්සන ෆොටෝ බලන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

පොඩි උපදෙසක් දෙන්නද...
සින්ඩෙට දාන්න ඔය අන්තර්ගතය නම් මදි කියනවා. තවත් ටිකක් සිංහල අනතර්ගතය වැඩි කරන්න. ඒ වගේම EXIF Data යටට දාන්න. නැත්නම් සින්ඩෙ උඩින්ම වැටෙන්නෙ ඒවනෙ. සින්ඩෙ නීති සටහනේ ඒක පැහැදිලිවම දක්වල තියෙනවා. මමත් මේ අත්දැකීමෙන්මයි කියන්නෙ. මගෙ එකත් පලවෙනි පාර ප්‍රතික්ෂේප උනා....

ප්‍රියන්ත කරුණාරත්න said...

අන්තර්ගතය මදි තමා.ඉදිරි පෝස්ට් වල වැඩිපුර යමක් ලියන්නම්.අදහස් වලට ස්තුතියි.

දුකා said...

ෆොටෝස් ඔක්කොම හරිම ලස්සනයි . .. !

දිගටම කරගෙන යන්න සුභ පැතුම්.

ibm said...

ලස්සනයි....

Post a Comment