tag:blogger.com,1999:blog-55807560797392349292024-03-18T20:08:04.774-07:00ප්‍රියන්තගේ සේයා සටහන්ප්රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5580756079739234929.post-51920028576501459632010-07-02T20:32:00.000-07:002010-07-02T21:47:33.050-07:00කුච්චවේලි වෙරල
Model: NIKON D60
Shutter Sped: 1/200 sec
F-Stop: f/20
Max Aperture Value: f/5.7
ISO Speed: 400
Focal Length: 55 mm
පසුගිය දවසක ත්‍රීකුණාමලේ ගියානෙ. ෆොටෝ ටිකක් ගන්න අවස්ථාවක් ලැබුනා.මේ කුච්චවේලි වෙරල.පැනොරාමා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ෆොටෝ මුලින්ම දැක්කෙ මූණු පොතෙන්.එතුමා පැනොරාමා ප්‍රදර්ශනයකුත් කලානෙ.මට නම් යන්න උනේ නෑ.මමත් මේ ගැන තොරතුරු හොයලා අත්හදා බලන්න හිතුවා.මේක මගෙ මුල්ම පැනොරාමා එක.මෙතන එකිනෙක බැඳුන ෆොටෝ 5ක් තියනවා.මුහුදු රළ මොහොතින් මොහොත වෙනස් වෙන නිසා එකිනෙක සම්බන්ද කිරීම ගැටලු සහිතයි.
මූණු පොතෙන්න් ඉන්ද්‍රනාථ සර් මට මෙකෙ අඩු පාඩු පෙන්න්ල දුන්නා.ඒක මෙතනින් බලන්න.
ඉන්ද්‍රනාථ සර්ගේ ප්‍රදර්ශනේ ෆොටෝ මෙතනින් බලන්න
ප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com6tag:blogger.com,1999:blog-5580756079739234929.post-83745370759796143482010-06-10T07:56:00.000-07:002010-10-22T20:19:35.979-07:00අට පෙතියා
මෙන්න මේ මල නම් අපේ ගෙදර වත්තෙන්.වෙනස් දෙයක් ගන්න ගෙදරින් පිට අයන්න වෙලාවක් නොලැබුන හින්දා මේ මල ගන්න හිතුවා.ඉන්ද්‍රනාථ මහත්තයා නිසා මටත් දැන් පැනොරාමා පිස්සුවක් ගහලා තියෙන්නෙ.අත්හදා බලන්නත් එක්කම ලඟදිම පොඩි උත්සහයක් ගන්නයි ඉන්නෙ.බලමු බලමු...
Model: NIKON D60
Shutter Sped: 1/160 sec
F-Stop: f/10
Max Aperture Value: f/5.3
ISO Speed: 400
Focal Length: 45 mm
ප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com5tag:blogger.com,1999:blog-5580756079739234929.post-72022421309576656442010-06-06T06:54:00.000-07:002010-06-10T07:54:09.528-07:00රතු මලක්
පසුගිය දවසක නුවර පැත්තෙ ඥාති නිවසකට ගියා.ඒ ගෙදර මිදුලෙ තිබුන මලක් තමයි මේ.නම නම් මොකක්ද කියලා මම දන්නෙ නෑ.දන්න කෙනෙක් කියල දුන්නොත් ගොඩක් වටිනවා.ආසාව තිබුනට ඡායාරූප කරණයේ යෙදෙන්න වෙලාව තමා නැත්තෙ.කොහොම හරි ඒකටත් වෙලාව වෙන් කරගන්න ඔනේ
Model: NIKON D60
Shutter Sped: 1/50 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 400
අසල්වැසියෙකුගෙ ගෙදරදි තමා මේක ගත්තෙ..
Model: NIKON D60
Date Time: 4/15/2009 - 8:06:29 AM
Shutter Sped: 10/600 sec
F-Stop: f/8
Max Aperture Value: f/5.4
ISO Speed: 160
Focal Length: 48 mmප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com6tag:blogger.com,1999:blog-5580756079739234929.post-70706553823455833222009-12-27T10:12:00.000-08:002010-02-12T09:42:58.543-08:00සඳ
අහම්බෙන් රාත්‍රියෙ මිදුලට ගිය වෙලාවෙ දැක්ක දසුනක්..! එවලෙම කැමරාව උස්සන් ඇවිත් ෆොටෝ එකක් ගත්තා.සඳ ගැන කොපමණ නම් කවි ගීත ලියවිලා තියනවද..ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ ගොඩක් ගී පදවැල වල සඳ ඉන්නවා.කොච්චර බලන් හිටියත් අති වෙන්නෙත් නෑනෙ.ස්වභාව ධර්මය හරිම පුදුමයි..
Model: NIKON D60
Date Time: 6/7/2009 - 8:37:07 PM
Shutter Sped: 50/10 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 200
Focal Length: 55 mmප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com4tag:blogger.com,1999:blog-5580756079739234929.post-52295105150136211872009-12-27T09:33:00.000-08:002010-02-12T09:32:35.829-08:00නිල් කටරොඩු
සෝමතිලක ජයමහ කියන ගායන ශිල්පියගෙ ඉතාම ලස්සන ගීතයක් තියනවා "නිල් කටරොඩු මල්ගොමුවේ පැණි උරනා සමණලයෙක් " කියලා.මේ ෆොටෝ එක දකිද්දි මට ඒ ගීතය මතක් වෙනවා.ඉස්සරම අපේ වත්තෙත් මේ මල් තිබුනා.දැන් නම් හොයගන්න හරි අමාරුයි.
Model: NIKON D60
Shutter Sped: 10/400 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 200
Focal Length: 55 mmප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com3tag:blogger.com,1999:blog-5580756079739234929.post-18388520037082280992009-12-27T09:19:00.000-08:002010-02-12T09:24:07.523-08:00කොළ නැති ගහ...?
ඇත්තටම අපි කොළනැති ගහ කියන්නෙ මේ වගේ කලාත්මක දෙකට නෙමෙයි තමයි.ඒත් මේකත් කොළ නැති ගහක්.මේ ගස මගෙ කැමරාවට අසුකරගත්තෙ පොල්පිතිගම ප්‍රදේශයෙදි.පෞද්ගලිකව මේ ෆොටෝ එකට මම ගොඩාක් කැමතියි.ඔයාලා මොකද හිතන්නෙ..?ප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com1tag:blogger.com,1999:blog-5580756079739234929.post-76651865675276560262009-12-27T09:05:00.000-08:002010-02-12T09:16:55.741-08:00සීගිරිය
මේක කාලෙකට උඩදි ගත්තු එකක්.සීගිරියට ගියාම ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා.අපිට මොන තරම් ඉහල කලාවක්, තාක්ෂණයක් ඉස්සර තිබිල තියනවද කියලා.
Model: SONY DSC-S90
Date Time: 5/12/2006 - 1:18:31 PM
Shutter Sped: 10/3200 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/2.8
ISO Speed: 80
Focal Length: 6 mmප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com2tag:blogger.com,1999:blog-5580756079739234929.post-60029216393335132632009-12-27T06:48:00.000-08:002010-02-12T09:17:29.571-08:00සම්බුදු සරණයි
මගේ ෆොටෝ බ්ලොග් එකේ පළමු පෝස්ට් එක.මේ කුරුණෑගල අතුගල මත වැඩහිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔන්න ආගම සිහිකරලම වැඩේ පටන්ගත්තා.ෆොටෝ එකට අදාල තාක්ෂණික තොරතුරුත් එකතු කරන්න හිතුවා.
Model : NIKON D60
Date Time : 3/25/2009 - 11:37:10 AM
Shutter Sped : 10/4000 sec
F-Stop : f/10
Max Aperture Value : f/3.6
ISO Speed : 100
Focal Length : 20 mm
ප්‍රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.com4