මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




රතු මලක්



පසුගිය දවසක නුවර පැත්තෙ ඥාති නිවසකට ගියා.ඒ ගෙදර මිදුලෙ තිබුන මලක් තමයි මේ.නම නම් මොකක්ද කියලා මම දන්නෙ නෑ.දන්න කෙනෙක් කියල දුන්නොත් ගොඩක් වටිනවා.ආසාව තිබුනට ඡායාරූප කරණයේ යෙදෙන්න වෙලාව තමා නැත්තෙ.කොහොම හරි ඒකටත් වෙලාව වෙන් කරගන්න ඔනේ

Model: NIKON D60
Shutter Sped: 1/50 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 400
Focal Length: 55 mm

5 comments:

Hasitha Gunasinghe said...

ඔයා මීට කලින් දාල තිබුණු ෆොටෝ ඔක්කොම ටික බැලුවා. නියම කලාත්මක බවකින් ඔයා ෆොටෝස් ටික අරන් තිබා. තවත් ඒ වගේ කටයුතු කරන්න ඔබට සුභ පැතුම්.

ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා කොළඹ කලාභවනේ කරන පැනොරාමා ඡායාරූප ප්‍රදර්ශන්ය ගැන දැනගන්න ලැබුණද ? පුලුවන් නම් යන්න බලන්න. ජූනි 11 පටන් ගන්නේ

ප්‍රියන්ත කරුණාරත්න said...

@ Hasitha
බොහොම ස්තුතියි
ඉන්ද්‍රනාථ මහත්තයගෙ ප්‍රදර්ශනය ගැන දැනගත්තා,එතුමා මූණු පොතේ යාලුවෙක්.මුලින්ම මම පැනොරාමා ගැන දැනගත්තෙ එතුමාගෙන්.බලන්න යන්න උපරිම උත්සහ කරනවා.

හා පැටික්කි (MS) said...

ඊයේ ඇවිත් හදිසියට බලල ගියත් මුකුත් කියල යන්න බැරි උනා......
හරිම ලස්සනයි.......

ප්‍රියන්ත කරුණාරත්න said...

@ හා පැටික්කි

බොහොම ස්තුතියි

ibm said...

lassana photo tikak digatama karanna..ai male nama danne nedda..:)

Post a Comment