මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




අට පෙතියා




මෙන්න මේ මල නම් අපේ ගෙදර වත්තෙන්.වෙනස් දෙයක් ගන්න ගෙදරින් පිට අයන්න වෙලාවක් නොලැබුන හින්දා මේ මල ගන්න හිතුවා.ඉන්ද්‍රනාථ මහත්තයා නිසා මටත් දැන් පැනොරාමා පිස්සුවක් ගහලා තියෙන්නෙ.අත්හදා බලන්නත් එක්කම ලඟදිම පොඩි උත්සහයක් ගන්නයි ඉන්නෙ.බලමු බලමු...

Model: NIKON D60
Shutter Sped: 1/160 sec
F-Stop: f/10
Max Aperture Value: f/5.3
ISO Speed: 400
Focal Length: 45 mm

5 comments:

හා පැටික්කි (MS) said...

ලස්සනයි.....

Hasitha Gunasinghe said...

අපි කට්ටියක් අද ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ප්‍රදර්ශනය බලන්න ගියා. නියම වැඩක් ඒක නම්.

පුලුවන් කමක් තියෙනවා නම් බලන්න යන්න අයියා. අපි වගේ කට්ටියටත් වඩා ඔයාලා වගේ මේ field එකේ ඉන්න අයට තමා ඒ වගේ ඒවා වැදගත්

ප්‍රියන්ත කරුණාරත්න said...

@ හා පැටික්කි
ඔබේ කමෙන්ට් අපේ උනන්දුව වැඩි කරනවා.ස්තුතියි

@ Hasitha
යන්න නම් ගොඩාක් ආසාව තිබුනා. නමුත් තියන අවිවෙකය නිසා වෙලාව වෙන්කරගන්න බැරි වුනා. ඒ ගැන නම් දුකයි.

Hasitha Gunasinghe said...

ප්‍රදර්ශනය ඉවර වෙන්නේ සඳුදා. ඒ දවස් ටිකේ හැමදාම උදේ 9 ඉදන් හවස 6 වෙනකම් ප්‍රදර්ශනේ තියෙනවා අයියා :)

ප්‍රියන්ත කරුණාරත්න said...

@ Hasitha
ඇත්තටම පුලුවන් කමක් තිබුනනම් නොයා ඉන්නෑ.මේ දවස්වල පොඩි කරදර ටිකක් තියනවා.ඔබේ ප්‍රථිචාරයට මම ණය ගැතියි

Post a Comment