මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




කොළ නැති ගහ...?



ඇත්තටම අපි කොළනැති ගහ කියන්නෙ මේ වගේ කලාත්මක දෙකට නෙමෙයි තමයි.ඒත් මේකත් කොළ නැති ගහක්.මේ ගස මගෙ කැමරාවට අසුකරගත්තෙ පොල්පිතිගම ප්‍රදේශයෙදි.පෞද්ගලිකව මේ ෆොටෝ එකට මම ගොඩාක් කැමතියි.ඔයාලා මොකද හිතන්නෙ..?

1 comments:

ibm said...

කලාත්මකයි සහෝ...

Post a Comment