මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




සම්බුදු සරණයි



මගේ ෆොටෝ බ්ලොග් එකේ පළමු පෝස්ට් එක.මේ කුරුණෑගල අතුගල මත වැඩහිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔන්න ආගම සිහිකරලම වැඩේ පටන්ගත්තා.ෆොටෝ එකට අදාල තාක්ෂණික තොරතුරුත් එකතු කරන්න හිතුවා.
Model : NIKON D60
Date Time : 3/25/2009 - 11:37:10 AM
Shutter Sped : 10/4000 sec
F-Stop : f/10
Max Aperture Value : f/3.6
ISO Speed : 100
Focal Length : 20 mm

4 comments:

Madhawa Habarakada said...

ඉතාම හොඳ කෝණයක් මෙවන් අවස්ථාවකදී ඡායාරූපයක් ගැනීමට.
හැබැයි තව පොඩ්ඩක් ඉහළට ගත්ත නම් හොඳයි කියල හිතනව. පිළිමයට යටින් තිබෙන කණු වලින් ඡායාරූපයට පොඩි අවලස්සනක් එකතු කරනව.

ප්‍රියන්ත කරුණාරත්න said...

ඔබේ අදහස් වලට ස්තුතියි.

Madhuranga Rathnayake said...

හනේ හපොයි... මාත් නාරම්මලනෙ...

ප්‍රියන්ත කරුණාරත්න said...

එහෙනම් හමුවෙල කතාකරමු... එහෙම නේද..?

Post a Comment