මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




නිල් මානෙල්

අසල්වැසියෙකුගෙ ගෙදරදි තමා මේක ගත්තෙ..Model: NIKON D60Date Time: 4/15/2009 - 8:06:29 AMShutter Sped: 10/600 secF-Stop: f/8Max Aperture Value: f/5.4ISO Speed: 160Focal Length: 48...
Read more

සඳ

අහම්බෙන් රාත්‍රියෙ මිදුලට ගිය වෙලාවෙ දැක්ක දසුනක්..! එවලෙම කැමරාව උස්සන් ඇවිත් ෆොටෝ එකක් ගත්තා.සඳ ගැන කොපමණ නම් කවි ගීත ලියවිලා තියනවද..ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාගෙ ගොඩක් ගී පදවැල වල සඳ ඉන්නවා.කොච්චර බලන් හිටියත් අති වෙන්නෙත් නෑනෙ.ස්වභාව ධර්මය හරිම පුදුමයි..Model: NIKON D60Date Time: 6/7/2009 - 8:37:07 PMShutter Sped: 50/10 secF-Stop:...
Read more

නිල් කටරොඩු

සෝමතිලක ජයමහ කියන ගායන ශිල්පියගෙ ඉතාම ලස්සන ගීතයක් තියනවා "නිල් කටරොඩු මල්ගොමුවේ පැණි උරනා සමණලයෙක් " කියලා.මේ ෆොටෝ එක දකිද්දි මට ඒ ගීතය මතක් වෙනවා.ඉස්සරම අපේ වත්තෙත් මේ මල් තිබුනා.දැන් නම් හොයගන්න හරි අමාරුයි.Model: NIKON D60Shutter Sped: 10/400 secF-Stop: f/5.6Max Aperture Value: f/5.6ISO Speed: 200Focal Length: 55...
Read more

කොළ නැති ගහ...?

ඇත්තටම අපි කොළනැති ගහ කියන්නෙ මේ වගේ කලාත්මක දෙකට නෙමෙයි තමයි.ඒත් මේකත් කොළ නැති ගහක්.මේ ගස මගෙ කැමරාවට අසුකරගත්තෙ පොල්පිතිගම ප්‍රදේශයෙදි.පෞද්ගලිකව මේ ෆොටෝ එකට මම ගොඩාක් කැමතියි.ඔයාලා මොකද හිතන්නෙ...
Read more

සීගිරිය

මේක කාලෙකට උඩදි ගත්තු එකක්.සීගිරියට ගියාම ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා.අපිට මොන තරම් ඉහල කලාවක්, තාක්ෂණයක් ඉස්සර තිබිල තියනවද කියලා.Model: SONY DSC-S90Date Time: 5/12/2006 - 1:18:31 PMShutter Sped: 10/3200 secF-Stop: f/5.6Max Aperture Value: f/2.8ISO Speed: 80Focal Length: 6...
Read more

සම්බුදු සරණයි

මගේ ෆොටෝ බ්ලොග් එකේ පළමු පෝස්ට් එක.මේ කුරුණෑගල අතුගල මත වැඩහිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔන්න ආගම සිහිකරලම වැඩේ පටන්ගත්තා.ෆොටෝ එකට අදාල තාක්ෂණික තොරතුරුත් එකතු කරන්න හිතුවා.Model : NIKON D60Date Time : 3/25/2009 - 11:37:10 AMShutter Sped : 10/4000 secF-Stop : f/10Max Aperture Value : f/3.6ISO Speed : 100Focal Length : 20...
Read more