
මෙන්න මේ මල නම් අපේ ගෙදර වත්තෙන්.වෙනස් දෙයක් ගන්න ගෙදරින් පිට අයන්න වෙලාවක් නොලැබුන හින්දා මේ මල ගන්න හිතුවා.ඉන්ද්‍රනාථ මහත්තයා නිසා මටත් දැන් පැනොරාමා පිස්සුවක් ගහලා තියෙන්නෙ.අත්හදා බලන්නත් එක්කම ලඟදිම පොඩි උත්සහයක් ගන්නයි ඉන්නෙ.බලමු බලමු...Model: NIKON D60Shutter Sped: 1/160 secF-Stop: f/10Max Aperture Value: f/5.3ISO Speed: 400Focal Length:...