මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




කුච්චවේලි වෙරල

Model: NIKON D60Shutter Sped: 1/200 secF-Stop: f/20Max Aperture Value: f/5.7ISO Speed: 400Focal Length: 55 mmපසුගිය දවසක ත්‍රීකුණාමලේ ගියානෙ. ෆොටෝ ටිකක් ගන්න අවස්ථාවක් ලැබුනා.මේ කුච්චවේලි වෙරල.පැනොරාමා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ෆොටෝ මුලින්ම දැක්කෙ මූණු පොතෙන්.එතුමා පැනොරාමා ප්‍රදර්ශනයකුත් කලානෙ.මට නම් යන්න...
Read more

අට පෙතියා

මෙන්න මේ මල නම් අපේ ගෙදර වත්තෙන්.වෙනස් දෙයක් ගන්න ගෙදරින් පිට අයන්න වෙලාවක් නොලැබුන හින්දා මේ මල ගන්න හිතුවා.ඉන්ද්‍රනාථ මහත්තයා නිසා මටත් දැන් පැනොරාමා පිස්සුවක් ගහලා තියෙන්නෙ.අත්හදා බලන්නත් එක්කම ලඟදිම පොඩි උත්සහයක් ගන්නයි ඉන්නෙ.බලමු බලමු...Model: NIKON D60Shutter Sped: 1/160 secF-Stop: f/10Max Aperture Value: f/5.3ISO Speed: 400Focal Length:...
Read more

රතු මලක්

පසුගිය දවසක නුවර පැත්තෙ ඥාති නිවසකට ගියා.ඒ ගෙදර මිදුලෙ තිබුන මලක් තමයි මේ.නම නම් මොකක්ද කියලා මම දන්නෙ නෑ.දන්න කෙනෙක් කියල දුන්නොත් ගොඩක් වටිනවා.ආසාව තිබුනට ඡායාරූප කරණයේ යෙදෙන්න වෙලාව තමා නැත්තෙ.කොහොම හරි ඒකටත් වෙලාව වෙන් කරගන්න ඔනේModel: NIKON D60Shutter Sped: 1/50 secF-Stop: f/5.6Max Aperture Value: f/5.6ISO Speed: 400Focal Length: 55...
Read more