මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




කුච්චවේලි වෙරල

Model: NIKON D60Shutter Sped: 1/200 secF-Stop: f/20Max Aperture Value: f/5.7ISO Speed: 400Focal Length: 55 mmපසුගිය දවසක ත්‍රීකුණාමලේ ගියානෙ. ෆොටෝ ටිකක් ගන්න අවස්ථාවක් ලැබුනා.මේ කුච්චවේලි වෙරල.පැනොරාමා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ෆොටෝ මුලින්ම දැක්කෙ මූණු පොතෙන්.එතුමා පැනොරාමා ප්‍රදර්ශනයකුත් කලානෙ.මට නම් යන්න...
Read more